අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර ඇතුළු තිදෙනකු විසින්.

ජාතික සංවිධාන එකමුතුව ඉකුත් 03වනදා මරදාන ප‍්‍රදේශයේ සංවිධාන
කළ රැලියකදී සරත් එන් සිල්වා කළ ප‍්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවයි පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ.


Previous Post Next Post