මහින්ද අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව බන්දුල කියයි

අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අමතා සිදු කරන විශේෂ ප‍්‍රකාශය අද (15) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පැවසුවේ උදෑසන 09.00ට
මහින්ද රාජපක්ෂ මහතා එම ප‍්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

 "අපේ අමාත්‍යධූර තියෙනවා..අග්‍රාමාත්‍යධූරය තියෙනවා. ඒවා කිසිවක් උසාවිය විසින් තහනම් කරලා නෑ. තහනම් කරලා තියෙන්නේ අපිට වැඩ කරන්න බෑ. එතකොට ඉදිරි වර්ෂය තුළ වැටුප් ගෙවීම් ඇතුළු දීමනා ගෙවීම් අදිය පිළිබඳ ගැටලු මතු වෙනවා. රට තුළ අර්බුදයක් ඇති වෙනවා මේ නඩු කටයුතු අවසන් වෙන තෙක් හිටියොත්."

(මේ පිළිබඳ සම්පූර්ණ හඬ පටය පහතින් දැක්වෙයි)

Previous Post Next Post