ඉරිදා උදේ 10ට දිවුරුම් දෙන්න එන්න – ජනපති රනිල්ට කියයි

ඉරිදා උදෑසන 10ට දිවුරුම් දීම සඳහා ජනාධිපති කාර්යයාලයට පැමිණෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් BBC සිංහල සේවයටඅදහස් දක්වමින් කියා සිටිනවා.

ඒ අනුව අද (15) දිනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉල්ලා
අස්වීමෙන් පසුව ඉරිදා (16) දිනයේදී ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා ලෙස 5වෙනි වරටත් රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.


Previous Post Next Post