අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 14, 2018

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර ඇතුළු තිදෙනකු විසින්.

ජාතික සංවිධාන එකමුතුව ඉකුත් 03වනදා මරදාන ප‍්‍රදේශයේ සංවිධාන
කළ රැලියකදී සරත් එන් සිල්වා කළ ප‍්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවයි පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ.