බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 දී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ
වැඩිවීමක්ද අපේක්‍ෂා කෙරෙනවා. උතුරු පළාත හරහා පැයට කිලෝමීටර් 50 ක පමණ තරමක තද සුළං අද සහ හෙට බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ.

Previous Post Next Post