එක්සත් ජාතික පක්‍ෂයෙන් විරෝධතා මාලාවක්

වත්මන් පාලනයට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. මහනුවර, කළුතර, කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදීයී මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

ලබන සෙනසුරාදා විරෝධතා මාලාව ආරම්භ වන අතර 27 වනදා, දෙසැම්බර් 3 වනදා සහ දෙසැම්බර් 4 වනදා යන දිනවලද විරෝධතා
පවත්වන බවයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කළේ. පවතින දේශපාලන තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කිරීමද මෙහි අරමුණක්.

Previous Post Next Post