එක්සත් ජාතික පක්‍ෂයෙන් විරෝධතා මාලාවක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, November 20, 2018

එක්සත් ජාතික පක්‍ෂයෙන් විරෝධතා මාලාවක්

වත්මන් පාලනයට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. මහනුවර, කළුතර, කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදීයී මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

ලබන සෙනසුරාදා විරෝධතා මාලාව ආරම්භ වන අතර 27 වනදා, දෙසැම්බර් 3 වනදා සහ දෙසැම්බර් 4 වනදා යන දිනවලද විරෝධතා
පවත්වන බවයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කළේ. පවතින දේශපාලන තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කිරීමද මෙහි අරමුණක්.