බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, November 20, 2018

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 දී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ
වැඩිවීමක්ද අපේක්‍ෂා කෙරෙනවා. උතුරු පළාත හරහා පැයට කිලෝමීටර් 50 ක පමණ තරමක තද සුළං අද සහ හෙට බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ.