තවත් ඇමතිවරුන් දිවුරයි… ලයිස්තුව මෙන්න..

ඊයේ දිනයේ තවත් ඇමතිවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.

කැබිනට්

චමල් රාජපක්ෂ – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

එස්.බී. දිසානායක – මහාමාර්ග, මාර්ග සංවර්ධන

රාජ්‍ය

පවිත්‍රා වන්නිආරච්චි – ඛනිජ තෙල් සම්පත්


Previous Post Next Post