තවත් ඇමතිවරුන් දිවුරයි… ලයිස්තුව මෙන්න.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, November 8, 2018

තවත් ඇමතිවරුන් දිවුරයි… ලයිස්තුව මෙන්න..

ඊයේ දිනයේ තවත් ඇමතිවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.

කැබිනට්

චමල් රාජපක්ෂ – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

එස්.බී. දිසානායක – මහාමාර්ග, මාර්ග සංවර්ධන

රාජ්‍ය

පවිත්‍රා වන්නිආරච්චි – ඛනිජ තෙල් සම්පත්