මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම (Video)

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍ය අවස්ථාවන්වලදී පක්‍ෂය ඡන්දය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.

අද රට තුල අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවත් නිවැරදි අගමැති
කවුදැයි රටට පැහිදිලි කල යුතු බවත් ඔහු සදහන් කරයි.

රටේ ව්‍යවස්ථාවක් ඇති බවත් ඒ අනුව කටයුතු කරමිල් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කලේ නම් වඩාත් හොද බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී.

පවතින තත්වය සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

Previous Post Next Post