මවක්, දරුවා සමඟ ලක්ෂපාන ඇල්ලට පනී - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

මවක්, දරුවා සමඟ ලක්ෂපාන ඇල්ලට පනී

මවක් සිය දරුවාද සමඟින් ලක්ෂපාන දිය ඇල්ලෙන් පහලට පැන තිබෙනවා.

වයස මාස දෙකහාමාරක් වන දරුවෙකු සමඟ මේ මව දිය ඇල්ලට පැන ඇති බවයි දැනට වාර්තා වන්නේ.
දරුවාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.

මේ ඛේදවාචකයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.