මංගලගෙන් රවීට හාද්දක් - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

මංගලගෙන් රවීට හාද්දක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍ය ධුරයට සුභපතා තිබේ.

සමරවීර මහතා මෙසේ සුභපතා ඇත්තේ කරුණානායක මහතා අදාල ධුරයේ අද (25 දා) වැඩ භාර ගැනීමෙන් පසුවය.
එසේ සුභපතන අවස්ථාවේ කරුණානායක මහතා පවසා ඇත්තේ මේ පිළිබද තමා කිසිදු අමනාපයක් නොමැති බවත් පසුගිය කාලයේ තමාව විවේචනය කරනු ලැබුවේ වෙනත් කණ්ඩායමක් විසින් බවත්ය.