කොරෝනා වැලදුනු පලමු ලාංකිකයට පූර්ණ සුවයි.. රෝහලෙන් පිට වී යයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පලමු ශ්‍රී ලාංකිකයා ඉන් සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඔහු පූර්ණ වශයෙන් සුවය ලැබීමෙන් පසු මෙසේ රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.


මෙම රෝගියා කොරෝනා ආසාදනය වීමෙන් පසු කොලඹ ජාතික උණ රෝහලට ඇතුළු කරන ලදී.
Previous Post Next Post