සියළුම ෆාමසි වසා දමන්නැයි නියෝග කෙරේ !

රට පුරා පිහිටි සියලුම පෞද්ගලික ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

නමුත් රාජ්‍ය ඔසුසැල් රටපුරා විවෘතව තැබීමට පෙර පරිදිම කටයුතු කරයි.


ඔසුසල් මගින් මගින් අවශ්‍ය ඖෂධ නිවෙස්වලට බෙදාදීම සඳහා කටයුතු සලදා ඇත.

මේ අතර ඇතැම් සුපිරි වෙළඳ වෙලඳසැල් ඇදිරි නිති කාලයේදීද විවෘතව තබන බවට ලැබී ඇති තොරතුරු මත වහාම ඒවා වසා දමන ලෙස දැනුම්දී ඇත. නමුත් ඒවාට පාරිභෝගිකයන් වෙත නිවසට භාණ්ඩ බෙදා දීමට අවසර ලබාදී තිබේ.
Previous Post Next Post