කොරෝනා රෝගීන් සංඛ්‍යාව 110ක් දක්වා ඉහළට !

මෙරට තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ බව සදහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ යයි.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවා ඇත. විසිහත් දහසකට වැඩි වැඩි පිරිසක් මරණයට පත් වී තිබේ.
Previous Post Next Post