ඇදිරි නීතිය කැඩීම කොරෝනාටත් වඩා දරුණුයි.. 1754ක් අත්අඩංගුවේ.. වාහන 447ක් පොලිසිය යටතට

ඇඳිරි නීති රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට මේ දක්වා මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.

එම කාලය තුලදී වාහන 447 ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කරමින් ඇත.
Previous Post Next Post