‘ඔබ ඇති කල හානිය මකන්න බෑ..’- කන්දකාඩුවේ විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් තද දේශණයක් - (video)

නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටි 311ක පිරිසකට අද දිනයේ නිවෙස් බලා යාමට අවසර දෙන ලදී.

එසේ බැහැර වීමට පෙර ඉහළ හමුදා නිලධාරියෙක් විසින් එම පිරිස් අමතමින් පල කරන ලද අදහස් සමාජ ජාලවල හුවමාරු වෙයි.


ඔවුන් විසින් කරන ලද හානිය නැවත මහා මකා දැමිය නොහැකි බවත් හමුදාව ගැන ඔවුන්ගේ තිබූ ආකල්පය ගැන කනගාටු වන බව ද හමුදා නිලධාරියා සඳහන් කළේය.
Previous Post Next Post