Corona : රෝගීන් 102යි.. සැක සහිත 255යි.. අද නිල වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 වන විට මෙරට තුළ කොරෝනා ආසාදිත රෝගීන් 102ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන වාර්තාව අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 99කි.

අවසන් පැය 24 තුල හමු වී ඇති නව ආසාදිත ප‍්‍රමාණය 05කි.

එමෙන්ම රට පුරා රෝහල් ගණනාවක සැක සහිත පුද්ගලයන් 255 රඳවා ගෙන සිටී.

අදාල සම්පූර්ණ වාර්තාව මෙසේය.
Previous Post Next Post