ජනාධිපති වැය ශීර්ෂයට එජාපය 40ක් තදින්ම විරුද්ධ වෙයි

අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාල ඡන්ද විමසීමේදී තමන් බෙදීමක් ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

එජාප මැති ඇමතිවරුන් 40කට වැඩි පිරිසක් ජනාධිපති වැය ශීර්ෂයට විරුද්දව ඡන්දය දීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් එජාප සභාපති ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සහාය දීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බවයි.
Previous Post Next Post