ආරවුල විසඳන සතිය අවසන්..අද තීරණාත්මකයි! ජනපති රෑ 7ට විශේෂ සාකච්ඡාවක් කැඳවයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද (07) රාත්‍රි 7ට මෙම රැස්වීම පැවැත්වෙනු ඇතියි.

මේ අතර පසුගිය දෙසැම්බර් 4 වෙනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
විශේෂ මහ සම්මේලනයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින 7 ක කාලය තුල වත්මන් දේශපාලන අර්බුධය අවසන් කිරීමට තමන් කටයුතු කරන බවයි.

Previous Post Next Post