නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු දෙසැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු
පැවසුවේය.

Previous Post Next Post