තවත් දිවුරුමකට ජනාධිපති කාර්යාලය සූදානම්.. නොසිතූ පිරිසක් දිවුරුම් දෙයි..

තවත් ඇමති පිරිසක් දිවුරුම් දීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට සූදානම් කෙරෙමින් තිබේ.

අද පස්වරු 07.00 පමණ වන විට මෙම දිවුරුම් දීම් සිදුවනු ඇතැයිද වාර්තා
වෙයි.

මේ අතර අද මාධ්‍ය අමතමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කලේ කිසිවෙකු නොසිතු පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇති බවයි.


Previous Post Next Post