තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ.. මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං.. - රනිල්

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එන වසරේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඊටද නායකත්වය දෙන්නේ තමන් බව ඒ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණු
නායකත්ව මණ්ඩල හමුවේදීය.


Previous Post Next Post