ආණ්ඩුව අදත් වර්ජනයේ.. සියළු ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කෙරේ

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද දිනයේදීද පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇත.

ආණ්ඩුවේ සියළු ඇමතිවරුන්ගේ සියළු වියදම් කටයුතු අත්හිටුවන ලෙස
වන යෝජනාවක් පාර්ලිමේතුවට ඉදිරිපත් කර ඇත.

මන්ත‍්‍රී චම්පික රණවක විසින් යෝජනාව ඉදිරිපත් කල අතර මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් යෝජනාව ස්ථිර කරනු ලැබීය.


- lankacnews
Previous Post Next Post