IOC ඉන්ධන මිලත් පහලට

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිල පහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපිල් 02 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 පහත හෙළීමට එම සමාගම
තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Previous Post Next Post