මහ මැතිවරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ස්වාධීන කණ්ඩායම් විසින් තැම්පත් කළ යුතු ඇප මුදල් හා ඒ ඒ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩාම් හෝ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ යුතු නාමයෝජනා වල ඇතුලත් විය යුතු අපේක්ෂක සංඛ්‍යාව
දැක්වෙන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

Previous Post Next Post