දින ගණනාවක් තිස්සේ පැවති දේශපාලන අස්ථාවරභාවය අවසන් කරමින් මෙම කරුණෙහි පවත්නා ජාතික වගකීම සලකා අප්‍රමාදව ඊට සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් උත්තර අධිකරණය කළ කැප කිරීම පිළිබඳව සතුටුවීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී තිබෙන බව කතානායක කරු ජයසුරිය මහතා නිව්දනයක්
නිකුත් කරමින් කියා සිටිනවා.
රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සදහා ජනතා නියෝජිතයින්ට අවස්ථාව සැලසීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් මෙමඟින් සිදුකළ හැකිව තිබේ. දින ගණනාවක් මුළුල්ලේ අත්දුටු සිදුවීම් පිළිබද නොසැලී ජනතා නියෝජිතයින් කෙරෙහි මා තබා ඇති විශ්වාසය පිළිබද සියළු ජන කොටස් ද සුබවාදී අපේක්ෂාවන් තබනු ඇති බව තමන් විශ්වාස කරන බව මෙහිදී කතානායකවරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් සදහන් කර සිටිනවා.
සම්පුර්ණ නිවේදනය පහතින්

Tags
slide