අගමැති ධුරයෙන් මහින්ද ඉල්ලා අස්වෙයි..?

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වන්නේ යැයි
අන්තර්ජාලයේ වාර්තා පල වෙමින් ඇත.

Previous Post Next Post