එංගලන්ත ශී‍්‍ර ලංකා 20/20 අද - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

එංගලන්ත ශී‍්‍ර ලංකා 20/20 අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (27) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7 ටයි.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිසර පෙරේරා නායකත්වය ලබාදෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් අකිල ධනංජයට අද
තරගයට සහභාගි වන්නේ නැහැ. ඒ වෙනුවට අමිල අපොන්සු සංචිතයට කැදවූ බවයි කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.