ඛණිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් අරඹයි

ඊයේ (28) සවස දෙමටගොඩ සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය අසලදී ඇතිවූ සිදුවීම් මුල්කර ගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වෘත්තීය සමිති සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග
අත්අඩංගුවට ගන්නා තෙක් සිය වැඩ වර්ජනය අත් නොහරින බවයි.

Previous Post Next Post