මෛත‍්‍රිපාල සිරිසේන ද්‍රෝහියෙක්.. ඔහු පුටුවෙන් බස්සනවා..- හිරුණිකා

මෛත‍්‍රීපාල සිරිසේන යනු ද්‍රෝහියෙක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඔහු ජනාධිපති පුටුවේ වාඩිකලා සේම එම පුටුවෙන් බැස්සවීමටද සුදානම්
බවත් ඇය සදහන් කරයි.

අරලිගහ මන්දරියේදී අදහස් පල කරමින් ඇය මේ බව සදහන් කලාය.

වීඩියෝව පහතින්
Previous Post Next Post