අගමැති නෝර්වේ බලා ගමන් අරඹයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

අගමැති නෝර්වේ බලා ගමන් අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෝර්වේ සංචාරයක් සඳහා (03) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

එතුමා සමඟ දූත පිරිස 14කු මෙම සංචාරයට එක් වී සිටියහ .

මෙම පිරිස අද අලුයම 3.15 ට ඩුබායි බලා  ගමන් ගත් එමිරේට්ස්  ගුවන්
සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබුණි.