අගමැති නෝර්වේ බලා ගමන් අරඹයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, October 3, 2018

අගමැති නෝර්වේ බලා ගමන් අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෝර්වේ සංචාරයක් සඳහා (03) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

එතුමා සමඟ දූත පිරිස 14කු මෙම සංචාරයට එක් වී සිටියහ .

මෙම පිරිස අද අලුයම 3.15 ට ඩුබායි බලා  ගමන් ගත් එමිරේට්ස්  ගුවන්
සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබුණි.