රනිල් පන්නා සජිත් නායකයා කරන්න එජාප සාමාජිකයෝ කොළඹ වටලති..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් කිරීම සදහා අද දිනයේ කොළඹට ජනතාවත් රැගෙන ඒමට සූදානම් බව මධ්‍යම පළාත් සභාවේ
එජාප මන්ත‍්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගත වූ වසර තුනක කාලයේදීම කිසිදු කතා බහක් නොකල බවත් දැන් කොළඹ විත් ඔහු බේරාගන්න යයි ආරාධනා කරන බවත් හිටපු මන්ත‍්‍රීවරයා පැවසීය.

එනිසා කොළඹ එන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් කරන්නට බවත් අලුත් නායකයා සමගින් පක්‍ෂය බේරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

Previous Post Next Post