"TID හිටපු DIG" නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන නොවැම්බර් මස 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන
ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.


Previous Post Next Post