Email

රටේ වර්තමාන තත්ත්වය ගැන මහින්ද ගෙන් විශේෂ ප්‍රකාශයක්

වර්තමානයේ ඇතිවි තිබෙන ගැටුමිකාරි තත්වය වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසා පරිදි ක්‍රියාත්මක කිරිමෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

අද උදෑසන මුස්ලිමි නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමුවි
රටේ වර්තමාන තත්වය පිළිබදව නිවේදනයක් නිකුත් කරන මෙන්ද ඉල්ලා සිටියා.

හිටපු ජනාධිපතිවරයා නිකුත් කල සමිපුර්ණ නිවේදනය මෙතනින්:

gossip lanka