Email

රජය සමාජජාල පිවිසුම අවහිර කරයි

සමාජ ජාලා පිවිසුම සීමා කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත්වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බව ඔහු
එහිදී සඳහන් කළේය.

කෙසේ වුවද මේ වන විට මෙරට තුළ Facebook ඇතුළු සමාජජාල රැසකට පිවිසීම අවහිර කර තිබේ.

gossip lanka