තමන් වහන්සේ ඉදිරියේදී ගන්නා දේශපාලන ස්ථාවරය සම්බන්දයෙන් ඉදිරි දින කිහිපයේදී ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.
පවතින දේශපාලන තත්වය ගැන නිසි පරිදි සොයාබලා මාධ්‍යට
ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන්නේ යයිද පවසන එහිමියෝ එතෙක් නිහඬව සිඨින බවද පැවසූහ.
පාර්ලිමේන්තුව තුල රතන හිමියෝ මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙසයි.
රතන හිමි සෙලවෙයි… විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..
2018-03-02T16:54:00+05:30
Gossip Lanka Hot News
slide|