නන්දිකඩාල් කලපුවේ රතු කොඩි ඔසවයි

මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22ක පමණ උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ ඔසවා තිබෙනවා.
මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසන්නේ නන්දිකඩාල් කලපුවේ වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් රතු කොඩිය ඔසවා ඇති බවයි.
මීටර 200ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම යුද සමයෙන් අනතුරුව  නිසි පරිදි
සකස් කොට නොතිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කිරීම අවදානම් බවයි  ජනතාව පෙන්වා දෙන්නේ.

gossip lanka