Email

ජ.වි.පෙ ගැන විශේෂ බුද්ධි අංශ හෙළිදරව්වක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද කොට්ඨාස 500 ක ජය හිමිවන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන
ඇතැයි එහි දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා පවසයි.

බොරලැස්ලමුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"මේ රැස්වීම්වලට බුද්ධි අංශ මහත්වරු එනවා. ඒ අයගේ රාජකාරිය තමා වාර්තා හදලා ආණ්ඩුවට ඉදිරිපත් කරන එක. ඒ වාර්තාවලින් අපට ඡන්ද කොට්ඨාස 500 ක ජය හිමිවන බව අනාවරණය වෙලා තියෙනවා. යැයි පැවසීය.





gossip lanka