Email

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අවසන්

රැකියා විරහිත උපාධිධාරීන් අද (22) සිදු කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා සමග පෙබරවාරි මාසයේදී සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා අද ලබා දුන් පොරොන්දුවත් සමගයි.

රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ
ඥානානන්ද හිමියන් කියා සිටියේ රජයේ පුරප්පාඩු 63,000ක් තිබියදී උපාධිධාරීන් 53,000 ක් රැකියා විරහිතව සිටින බවයි.



gossip lanka