මෙරට දුම්රිය සේවාව විධීමත් සහ කාර්යක්ෂමව සිදු කිරිමේ අරමුණින් ජි.පී.ආර්.එස් තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එහි නිලධාරින් පිරිසක් විසින් මේ දිනවල ජි.පී.ආර්.එස් තාක්ෂණය දුම්රිය
සේවාව සඳහා හදුන්වාදීම සම්බන්ධයෙන් වූ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබන බව සඳහන්ය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම සහ දුම්රිය කාලසටහන් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනිම නව තාක්ෂණය හදුන්වාදීමේ මූලික අරමුණ වී තිබේ.
දැනටමත් ක්‍රියාත්මක සුඛෝපබෝගී දුම්රිය සේවාවන් සදහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනිම අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනිමට හැකියාව පවතින අතර නව තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ අනෙකුත් දුම්රිය සේවා සඳහා ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනිමට හැකියාව ලැබෙනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Tags
slide