වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම කඩා වැටී තිබෙනවා.

මේ වන විට තුවාලකරුවන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

Previous Post Next Post