රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙයි.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ විශේෂයෙන් විද්‍යුත් තැපෑල භාවිතය පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙසයි.
එමෙන්ම පරිඝනක මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම, ඔබගේ පරිඝනකයේ ප්‍රතිවෛරස් මෘදුකාංගය update කර තබාගැනීම, පරිඝනකයේ ඇති විශේෂ දත්ත backup එකක් ලෙස තබා ගැනීම මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි ක්‍රම බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවත් සයිබර් ප්‍රහාරයක් අද දිනයේදී එල්ලවිය හැකි බවට මයික්‍රොසොෆ්ට් ආයතනය දැනටමත් අනතුරු අඟවා තිබේ.