ගෙන ඒමට නියමිත නව මැතිවරණ ක‍්‍රමයට තම පක්ෂය එකග නැතැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහනුවරදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ යෝජිත මැතිවරණ ක‍්‍රමය මගින් සීමා නිර්ණය කිරීමේදී සුළු ජාතීන්ට සාධාරණයක් ඉටු වී නැති බවය.
මේ තත්වය මත තම පක්‍ෂය විසින් සංශෝධන රැසක් ගෙන් එන්නේ යයිද පක්‍ෂ නායකයා වැඩි දුරටත් කියා සිටියේය.