ත‍්‍රිකුණාමලේ තෙල් සේවකයින් වැඩ වර්ජනයක

ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි පවරා දීමට විරෝධය පල කරමින් ඛනිජ තෙල් සංස්ථා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් 24 දා සිට වැඩ වර්ජනයක් කැදවා ඇත.

මේ හේතුවෙන් රටපුරා ඉන්ධන බෙදා හැරීම අඩාල වී ඉන්ධන හිගයක් ඇතිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
ඉන්ධනන බෙදාහැරීම මධ්‍යස්ථාන හා ඩිපෝවලද මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක වීමට නියමිතය.
Previous Post Next Post