මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මන්දිරයේ ඉඳිකළ භූගත මාලිගයේ ඊයේ (15) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් හටගත් එම ගින්න මොහොතකින් මැඩ පවත්තා ඇතැයි ද පැවසේ.
මහින්ද හැදු භූගත මාලිගයේ ගින්නක්
2017-03-16T16:30:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|