Email

සජිත්ගෙන් ඡායා කැබිනට්ටුවක්.. අගමැති සජිත් !

සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී.

ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතා විසින් දරුණු ඇති අතර සෙසු අමාත්‍යවරුන් නම් කිරීම සදහා මේ දිනවල සොයා බලමින් සිටියි.


පවතින රජයේ එක් එක් අමාත්‍යාංශයන්හි තත්වය සොයා බැලීම සහ ඒ ගැන අදහස් පළ කිරීම මෙම ඡායා කැබිනෙට්ටුව පත් කිරීමේ අරමුණයි.
gossip lanka