නාවික හමුදා වැලිසර ප‍්‍රධාන කදවුරේ ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සියලුම ආසාදිතයන් හඳුනා ගැනීමට තවත් මාසයකට ආසන්න කාලයක් ගත වනු ඇති බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
දැනට හුදෙකලා කර ඇති වැලිසර නාවික හමුදා ප‍්‍රධාන කඳවුර නැවත විවෘත කිරීම ද ඒ අනුව සිදුවන බවද ඔහු පැවසීය.
දැනට කඳවුරේ පවතින කොරෝනා පොකුරේ ක්‍රියාකාරීත්වය හීනවෙමින් ඇති බවද පැවසූ ඔහු සැකකටයුතු පිරිස් නැවත නැවතත් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන බවද සඳහන් කළේය.
නාවික හමුදා කඳවුරේ ආසාදිතයන් බිංදුව දක්වා ගෙනයාමට දිවා රෑ නොබලා කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Tags
Enghish News